තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය යනු පරිගණක තාක්ෂණය , තොරතුරු තාක්ෂනය හා සන්නිවේදන තාක්ෂනයේ සංයෝජනයකි.
පරිගණක යනු
පරිශීලකයා විසින් ආදානය කරනු ලබන හෝ පද්ධතිය විසින් රැස්කර ගනු ලබන දත්ත ලබා ගෙන එම දත්ත පරිශීලකයා විසින් දී ඇති උපදෙස්වලට අනුව සකස් කරමින් අවශ්‍ය ආකාරයේ තොරතුරු ප‍්‍රතිදානය කරන, විදුලි බලයෙන් ක‍්‍රියාත්මක වන විද්‍යුත් උපකරණයකි.
පරිගණකය පද්ධතිය
පරිගණකය සරංචක කිහිපයක් එක්ව ක